tag:blogger.com,1999:blog-3278564329535335806.post8317237631263328171..comments2011-07-09T21:56:27.527-07:00Comments on නෙතුපිය: මවක් මෙන් ගිනි උහුලතානෙතුපියhttp://www.blogger.com/profile/11663616583039582462noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3278564329535335806.post-52493453611017078232011-06-14T14:05:54.540-07:002011-06-14T14:05:54.540-07:00@රවින්,
ඔයාටත් ලස්සනට සිංදු හදන්න පුලුවන්නේ. බොහොම...@රවින්,
ඔයාටත් ලස්සනට සිංදු හදන්න පුලුවන්නේ. බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට ආයිත් එන්න.

@චතූ,
පුලුවන් හැම වෙලාවකදිම ලියන්නයි හිතාගෙන ඉන්නෙ. බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට ආයිත් එන්න.

@ප්‍රාර්ථනා,
බොහොම ස්තුතියි. තව හොඳ කතා ලියන්න අපිට හිනා වෙන්න.

@දිලීප,
බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට ආයිත් එන්න.

@All in one.......,
අහම්බෙන් වුවත් ආවට මේ දෙසට
බලලා කමෙන්ට් කෙරුවට මගේ බ්ලොග් එකට
අපමණ දිරිය ලැබුනා සතුටුයි සිතට
ආයෙත් එන්න මේ පැත්තේ දිනේ හෙට

@ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර,
බොහොම ස්තුතියි කමෙන්ට් කියවන කොට සෑහෙන සතුටුයි. ආයිත් මේ පැත්තෙ එන්න.

@Bindi,
සිරි ඇති නෙළුම් විල පෙන්වා පුදුම
රසයට මගේ කවි මුසු කල බොහොම
පන්සල් හංදියේ ගෙනෙනා දිග හැරුම
ඔහු වෙයි මගේ හිමි සඳු දැන් නැහැ අරුම

@චතුරංග පෙරේරා | chathuranga Perera,
වෙනස් මාතෘතාවලට මමත් කැමතියි, එහෙම දේවල් තමයි ලියන්න හිතාගෙන ඉන්නෙ. ආයෙත් එන්න ආවට ගොඩක් ස්තුතියි.නෙතුපියhttps://www.blogger.com/profile/11663616583039582462noreply@blogger.comtag:blogger.com,1999:blog-3278564329535335806.post-53287758150711898292011-06-13T22:13:54.125-07:002011-06-13T22:13:54.125-07:00හොඳයි... වෙනසක් දැනුනා... දිගයම ලියන්න... ජය !හොඳයි... වෙනසක් දැනුනා... දිගයම ලියන්න... ජය !චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-3278564329535335806.post-54820723351722725882011-06-13T00:44:22.412-07:002011-06-13T00:44:22.412-07:00මාරයාගේ අඩවියෙ ලින්ක් එක දැකලා
තකහනියෙම ආවෙමි මම...මාරයාගේ අඩවියෙ ලින්ක් එක දැකලා

තකහනියෙම ආවෙමි මම ඔබ සොයලා

දැනුයි දුටුවෙ ඇති බව හොඳ කවි ලියලා

දැන්වත් කියනු කාගෙද බාරිය කියලා

P.S your poem is very niceBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-3278564329535335806.post-39609886073897012402011-06-12T20:04:40.048-07:002011-06-12T20:04:40.048-07:00උපමා උපමේය භාවිතයේන කියන්න උත්සහ කරන කතාව දැනුනා.....උපමා උපමේය භාවිතයේන කියන්න උත්සහ කරන කතාව දැනුනා..ලස්සනයිJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-3278564329535335806.post-29754368630627033502011-06-12T01:11:13.278-07:002011-06-12T01:11:13.278-07:00අහම්බෙන් වගේ ආවා මේ දෙසට..
වැටුනා ඔබේ බ්ලොග් එක මග...අහම්බෙන් වගේ ආවා මේ දෙසට..
වැටුනා ඔබේ බ්ලොග් එක මගේ සිත තුලට..
ඔබලා යතුරු පුවරුව හනි හනිකට..
ඇමිණුවා පේලි හතරක් මෙහි දමන්නට..All in one.......http://latapatalk.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-3278564329535335806.post-22893184444095076202011-06-11T22:27:02.107-07:002011-06-11T22:27:02.107-07:00නියමයිනේ..දිගටම ලියමු එහෙනම්නියමයිනේ..දිගටම ලියමු එහෙනම්Anonymoushttps://www.blogger.com/profile/12760030580281184838noreply@blogger.comtag:blogger.com,1999:blog-3278564329535335806.post-52445574313693416592011-06-11T21:54:39.506-07:002011-06-11T21:54:39.506-07:00ඇත්තටම ලස්සනයි, දිගටම ලියන්න. වෙනස්ම මාතෘකාවක්.. ර...ඇත්තටම ලස්සනයි, දිගටම ලියන්න. වෙනස්ම මාතෘකාවක්.. රවින් කියනවා වගේ මටත් බෑ ඔය වගේ දෙයක් ගැන හිතාගන්න..සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-3278564329535335806.post-25546532370016363582011-06-11T21:17:50.872-07:002011-06-11T21:17:50.872-07:00ගොඩාක් ලස්සනයි.. අව්‍යාජ විවෘත අදහස්.... දිගටම ලිය...ගොඩාක් ලස්සනයි.. අව්‍යාජ විවෘත අදහස්.... දිගටම ලියන්න සහෝ. මගේ සුබ පැතුම්!Yasantha Hennayakehttps://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comtag:blogger.com,1999:blog-3278564329535335806.post-30218407527318565622011-06-11T11:23:22.371-07:002011-06-11T11:23:22.371-07:00මේක ලස්සන කවි පෙළක්.. මට නම් ඔය වගේ මාතෘකා ඔස්සේ ක...මේක ලස්සන කවි පෙළක්.. මට නම් ඔය වගේ මාතෘකා ඔස්සේ කවියක් ලියා ගන්න බෑ ඇත්තටම. මෙහෙම ලියන එක හපන්කමක් විදියට තමයි මම දකින්නේ..රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.com