tag:blogger.com,1999:blog-32785643295353358062024-02-07T04:55:22.874-08:00නෙතුපියනෙතුපියhttp://www.blogger.com/profile/11663616583039582462noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3278564329535335806.post-30781885577037752762011-07-06T10:30:00.000-07:002011-07-06T10:30:09.873-07:00අහිංසක මගේ මස් කෑ හැමෝටම විගසින් වින කරනු සුරිඳුනි කතරගම

දින සති නෙවෙයි අවුරුදු හත අටක දුර

සිදු වූ සිද්ධියක් සෝකෙන් හදෙහි බර

කවි කර ලියමි සිද්ධිය ඒ සවිස්තර

හරකෙකු ගැනයි බිලි වූ වැද්දන්ට තර

සොඳ සේ නිදහසේ තණ ටික බුදින විට

බලලා රහස් ඔත්තුව හරි ඇහැට හෙට

පසලොස්වක සඳෙහි සඳකැන් ඒ වැටෙන විට

හරකා යැව්වේය පරලොව සිත් නැති ලෙසට

අසා අවනඩුව ඉන්නා සැවොම ගම

බලා තෙදැති නෙත් යුග විහිදලා තම

අහිංසක මගේ මස් කෑ හැමෝටම

විගසින් වින කරනු සුරිඳුනි කතරගම

පැටියට එරුනු කිරි ටික නැති කරපු "උන"

දරුවට අම්ම නැති කර උන් බලා හෙන

පසලොස්වක සඳත් අමතක කල අමන

කල් දින මොටද සුරිඳුනි පරලොව අරින

කියලා දුක මෙලෙස පරලොව ගිය හරකා

බැගෑපත් වෙලා සුරිඳුට වූ විපතා

කිවූ ලෙසට කවි පද එක දෙක සදතා

කවුරුත් බලනු අනුහස නම් වේ මවිතා

අසං සබඳ මේ ලෙස කියවන කවිය

මස් වැද්දන්ට පෙන්නා කවියේ සවිය

කරමින් සිදුරු ඔහුගේ හදවත පිහිය

පරලොව ගියා හදවත ඇති මුත් සවිය

හරියට දින හතයි හරකා මැරුනු දින

පසු කර යන්න බැරි උනි කරුමය වදින

හොඳ හැටි පාඩමකි තිරිසන් වැඩ කරන

හරකයි වස් කවිය කීවේ පරලොව යවන

මේක අපේ ගමේ ටික කාලෙකට ඉස්සර සිද්ධ වෙච්ච ඇත්තම සිද්ධියක්. මේ ගැන ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් දාලා යන්නකෝ ........නෙතුපියhttp://www.blogger.com/profile/11663616583039582462noreply@blogger.com5tag:blogger.com,1999:blog-3278564329535335806.post-87594288405187086142011-06-29T10:26:00.000-07:002011-06-29T10:26:10.052-07:00පුංචි දෝණි ..........

මේ ලඟපාත ගෙදරක් තිබූ, නැත ඈත

පොඩි දියණියකි පෙර පාසැල් යන මෑත

කපමින් රූප අලවන්නට කිව්ව පොත

අත මත තබා කාමරයට යැවුනි නෙත

නෑ කිසි සද්දයක් දුවගෙන් ටික වේලේ

සොයලා බලමි පොඩි දෝණිට ඇති ආලේ

කියලා සෙව්වමුත් නැහැ ඇය ගෙයි සාලේ

අම්මේ, මම මෙතන කිව්වා සුරතල් තාලේ

මොණරුන් ගොඩක් සිටියා මේ අල්මරියේ

ඉන් තුන් දෙනයි කැපුවේ මම මේ සැරයේ

පසුවට කපන්නට දෙන්නෙක් අල්මරියේ

වහලා තබන්නට කිව්වා සරිබරියේ

පොඩි දුව හොඳයි ඒ දෙන්නා තිබ්බාද

ඔයිට වැඩිය ඔබ මොණරුන් දැක නැද්ද

කියමින් පියා හිස අල්ලා ගද්දි සඳ

තුන් දාහක්ම ඉවරයි දැන් කීවා පද

දෙන්නට බෑ හැබැයි ඔය තුන් දෙනාම

ගුටි කන්නටත් වෙයි මෙය නැති උනාම

කියමින් හැඬූ හැටි ඇය පැය තුරාම

දැන් සිරි මැවෙයි පැතිරී ගම පුරාම

ඔබගේ අදහස් මාගේ ඉදිරි ගමනට මහත් රුකුලක් වනු ඇත ..........
නෙතුපියhttp://www.blogger.com/profile/11663616583039582462noreply@blogger.com5tag:blogger.com,1999:blog-3278564329535335806.post-31508801066786522932011-06-19T08:09:00.000-07:002011-06-19T08:09:12.594-07:00මොනවද ඒ දෙවිවරු පැතුවේ ......

ගිනියම් අවුවේ මහ වරුසාවේ

දෙවියෝ වැඩ ඉන්නේ

අවුවට දැවෙනා වැස්සට තෙමෙනා

මගේ හිමි සඳු ගැන

නැහැ දෙවියෝ තැකුවේ

කලට වහින වැහි

අකලට වස්සා ඇයි

දෙවියෝ වැඩියේ

සවි නැති පැල්පත දිරාපු වහලය

නැහැ දෙවියෝ දුටුවේ

අහර නැතුව කුස

නිදි නැති හඬනා මගේ පැටවු දවසේ

පොද පොද හලනා

වැහි වැඩි කරනා

නැහැ දෙවියෝ දුටුවේ

අනේක පීඩා හිස මත දරනා

වියපත් අප හමුවේ

දැවෙනා අප දැක

දුක වැඩි කරවා

මොනවද ඒ දෙවිවරු පැතුවේ

ඔබගේ අදහස් මාගේ ඉදිරි ගමනට මහත් රුකුලක් වනු ඇත ..........

නෙතුපියhttp://www.blogger.com/profile/11663616583039582462noreply@blogger.com6tag:blogger.com,1999:blog-3278564329535335806.post-76740555545211015792011-06-14T13:10:00.000-07:002011-06-14T13:10:00.243-07:00කාසි ඇති තැන් බල බලා

බුලත් පඬුරුද මල් ගොතා

නොයෙක වර කුසුමින් පුදා

දෙවොල දෙවියන් වැඩ හිඳා

කාසි ඇති තැන් බල බලා

උන් නමින් සක්මන් කලා ...

කාසි නැති දා දුප්පතා

රැගෙන කඳුලැලි මල් පුදා

කලත් ආයාචන ඉතා

නොමැත දෙවියෝ වැඩ හිඳා ...

රැගෙන මිණි බෙර හඬවලා

සදා පලතුරු දුම් ගසා

පුදා හැඩ ඇති මල් ගොතා

බලන දෙවි මන මත් කලා

විමන්තුල සිටියත් වසා

පැමිණෙතේ දොරගුළු කඩා ...

ඔබගේ අදහස් මාගේ ඉදිරි ගමනට මහත් රුකුලක් වනු ඇත ..........නෙතුපියhttp://www.blogger.com/profile/11663616583039582462noreply@blogger.com6tag:blogger.com,1999:blog-3278564329535335806.post-83172376312633281712011-06-11T11:16:00.000-07:002011-06-11T11:16:56.373-07:00මවක් මෙන් ගිනි උහුලතා

මවක් මෙන් ගිනි උහුලතා

කතක් මෙන් සිරි වඩවතා

නම් ලදිම් මිහිකත වෙතා

කියනු බැරි සිරි ඇති ලතා

ජලය ගිනි කඳු උහුලතා

මල්ද තුරු ඵල පූදිතා

සැමට සම ඵල දෙන ඉතා

නොයෙක සිරි එහි විහිදෙතා

රිසි ලෙසේ තම මනු සතා

නොයෙක බිල්ඩින් ඉදිවෙතා

තනිව දුක් කඳ උහුලතා

පුදුමයට කරුණකි ඉතා

විහඟ කැල සිත් ගත් සතා

ඇල දොලේ මින් පිහිනතා

සතුටු කරවන මනු සතා

පමණ පිණිසද මිහිකතා

නොමැත කිසිවෙක් රවටතා

පැවැත්මට පිහිටක් පතා

නොගෙන කිසිවක් උදුරතා

නමුදු නොදනී බලවතා

මේ ගැන ඔයාලගෙත් අදහසුත් පහලින් කමෙන්ටුවක් දාලා යනවනං තමා හොඳ, ඒක මට ලොකු ශක්තියක් වේවි.

නෙතුපියhttp://www.blogger.com/profile/11663616583039582462noreply@blogger.com9tag:blogger.com,1999:blog-3278564329535335806.post-66786383936881214892011-06-09T10:36:00.000-07:002011-06-09T10:36:47.629-07:00නෙතු හැරෙන වග නම් .........

බින්දිය කවිකාරියකි සිත මා හට බැඳුනු රසේ

ඒ රසයටම කවි නාවත් මගෙන් මෙසේ

මට හැකි වුනා කවි ලීමට සිත් අහසේ

ඒ ගැන පලමු තුති පුද බින්දියට මෙසේ

කවි රස නඟන්නට සිත් ලෙස ඉඩ සැලසූ

අදරින් සිහි කරමි පෙම්බර මහිමි සඳු

උපමා නොමැත මා හට ඔබෙ නමට සැදූ

මේ මල් මිටිය පෙම්බර හිමි නමට සඳු

රස කවි ගෙතීමට බාලෙදි බැඳි ආලේ

වඩවා ගන්න සිත් තුල මේ ලෙස තාලේ

ඇවිදින් යන්න ඉඳ හිට හෝ හැම වේලේ

ආරාධනා නෙතුපිය දිග හැරි වේලේනෙතුපියhttp://www.blogger.com/profile/11663616583039582462noreply@blogger.com7